ගහේ කටු උල් කරන්න ඕන නැහැ” කියන්නේ මොකටද කියල දන් නැත්තන් මේක බලන්න.




ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරි ගායකන් අතර වෙනස්ම ආරක ගීත ගායනයෙන් තම නම ඉහලින්ම සටහන් කරගත් ගායකයෙකි මිල්ටන් පෙරේරා. පසුව ඔහුගේ දරුවන්ද පියාගේ අභාෂයෙන් කළා ලොව දිදුලන තරු අතරට එකෙතු වුනා. ප්‍රියංකර පෙරේරා යනු කළා ලොවේ සංගීතයෙන් සහ රංගනයෙන් කළා ලොව දික්විජය කල එවන් කලාකරුවෙක්. ඔහු විවාහ වී සිටින්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ දිල්හානි අශෝකමාලා සමගිනි.
ඔවුන්ගේ පුතනුවන් ඩ තම පරපුරේ නම ඉදිරියට ගෙන යමින් සංගීත ශේත්‍රයේ දක්ෂයෙකුවී හමාරය. ඔහු විසින් තම සීය වූ මිල්ටන් පෙරේරාගේ ගීතයක් ගායනය කල හැටි බලන්නකෝ. තවත් කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

Popular posts from this blog

නිලියන්ගේ ලීක් වුනු සියලුම විඩියෝ මෙන්න

ලංකාවේ ක‍්‍රිකට් කෙල්ල එංගලන්තය වනසයි..පිත්තෙන් හා පන්දුවෙන් වැඩ පෙන්වයි

අතින් සිංහල අකුරු Type කරපු කාලේ ඉවරයි.Phone එකට දාගන්න App එක