අතින් සිංහල අකුරු Type කරපු කාලේ ඉවරයි.Phone එකට දාගන්න App එක


තව දුරටත් සිංහල Type කරන්න ඕනෙ නෑ.ඔයා කථා කරනකොට,ඔයා කථා කරන දේවල් ඉබේම Type වෙන විදිහට Google එක App එකක් හදලා තියෙනවා.කිසි කරදරයක් නැතුව ඔයාලට ඒක ඔයාලගෙ Smart Phone වලට install කරගන්න පුලුවන් නොමිලේ.පහල තියෙන වීඩියෝවෙන් ඔබට මේ App එක ගැන සම්පූර්ණ විස්තරයක් ගතහැකියි.පාවිච්චි කල යුතු Settings ගැන App එක install කරන එක ගැන මේ විඩියෝව තුලින් ඉගෙන ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් අතින් සිංහල Type කරන එක English Type කරනවට වඩා තරමක් අපහසුයි.මොකද ස්පිලි පාපිලි වෙනම ටයිප් කරන්න ඕනෙ වගේ ගොඩක් දේවල් තියෙනව කරන්න.මේ App එක මගින් අපි උච්චාරණය කරන හැම වචනයක්ම සිංහලින් හොඳට ටයිප් වෙනව.ඔබම Google G Board App එක උත්සහ කරල බලන්න.
Google G Board එක හරහා KeyBoard එක අතින්වත් අල්ලන්නැතුව අපි දෙන හැම විධානයක්ම App එකෙන්ම සිංහලින් Type කරනවා.viber, facebok, whatsapp Chat කරන වෙලාවට ඔයට කිසි කරදරයක් නැතුව මේ App එක පාවිච්චි කරන්න පුලුවන්.ඒ වගේම Google එකේ ඔයාට දෙයක් හොයන්න අවශ්‍ය නම් ඔයට තියෙන්නෙ කටින් කථා කරල කියන්න විතරයි.ඒ වගේම පොත් ලියන අය කවි ලියන අය බ්ලොග් ලියන අයට තවත් කෙනෙක්ගෙ සහය අද ඉඳලා ඕනෙ වෙන්නෙ නෑ.ඔයාට තියෙන්නෙ Phone එක දිහා බලාගෙන ඔයාගෙ හිතේ තියෙන දේවල් සිංහලින් කියන්න විතරයි.ඒ හැම දෙයක්ම Unicode භාවිතයෙන් ලියාගන්න ඔයාගේ Android Phone එකටත් i Phone එකටත් හිමි වෙනවා.
අපි සාමාන්‍යයෙන් කතාකරනවට වඩා තුන් ගුණයක් වේගෙන් Voice Commands හරහා අපිට කථා කරන්න පුලුවන්.හරි විදිහට ප්‍රයෝජයනයට ගන්නවනම් ඔයාට මේ Google G Board App  එක පුදුම වටින එකක් වේවි.දැනටමත් මෙය ලෝකය තුල ජනප්‍රිය වී ඇතත් අප රට තුල එතරම් ජනප්‍රිය වි තිබුනෙ නැත්තේ සිංහල භාෂාව නොමැති වීම නිසාය.ඒත් අද පටන් එම ප්‍රශ්නය අවසන් විය.ඔබට මේ App එක Google Playstore මගින් හා Appstore මගින් ලෙහෙසියෙන් Download 

Popular posts from this blog

නිලියන්ගේ ලීක් වුනු සියලුම විඩියෝ මෙන්න

ලංකාවේ ක‍්‍රිකට් කෙල්ල එංගලන්තය වනසයි..පිත්තෙන් හා පන්දුවෙන් වැඩ පෙන්වයි