තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරමින් ඉන්න අතරතුර මියයයි ? හේතුව මන්න


පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ යොවුන් පාකිස්ථානු ක්‍රීඩකයෙක් වන සුබාර් අහමඩ්ය.පාකිස්ථානයේ මර්දාන්හි පැවති ක්‍රිකට් සමාජ තරඟයකදී ඔහු මෙසේ මියගොස් තිබේ.
පන්දුව වදින මොහොතේ ඔහු ආරක්ෂක හිස් ආවරණයක් නොපැළඳ සිටි බවද වර්තාවෙයි.සිද්ධිය පිළිබඳ සිය කණ්ගාටුව පලකරන පාකිස්ථානු ක්‍රිකට් ආයතනය සෑම ක්‍රීඩකයෙකුම හිස් ආවරණයක් පැළඳ සිටිමේ වැදගත්කම ආවධාරණය  කර තිබේ.

Popular posts from this blog

නිලියන්ගේ ලීක් වුනු සියලුම විඩියෝ මෙන්න

ලංකාවේ ක‍්‍රිකට් කෙල්ල එංගලන්තය වනසයි..පිත්තෙන් හා පන්දුවෙන් වැඩ පෙන්වයි

අතින් සිංහල අකුරු Type කරපු කාලේ ඉවරයි.Phone එකට දාගන්න App එක